එකතු කළ අගය මත බදු සඳහා ලියාපදිංචි විය යුතු සීමාව රුපියල් මිලියන 80 සිට රුපියල් මිලියන 60 දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ 2024 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන බවයි සඳහන්.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම වැඩි ඡන්ද 45කින් ඊයේ(11) සම්මත වුණා.
ඒ එම පනතට පක්ෂව ඡන්ද 100ක් සහ විපක්ෂව ඡන්ද 55ක් ලැබීම හේතුවෙන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…