පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් !

අද ‍රැස් වූ ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අවුරුදු 22කට පෙර (2001) අද (13) වැනි දවසක ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවැනිම ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහි සංවත්සරය සැමරුමක් ලෙසයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු ගොඩනැගිල්ලට ඇතුළු වී මන්ත්‍රීවරුන් සහ කථානායකවරයාට මෙසේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි.

අදාළ පුද්ගලයින් ආරක්ෂක මුර කපොළු 5ක් පසු කරමින් පාර්ලිමේන්තුවට පිවිස ඇති බවද සඳහන්.

මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2 දක්වා කල් තබා තිබෙනවා.

Team CNF

View Comments

  • බොරු දාන්න එපා. මේක කඳුළු ගෑස් ්‍රහාරයක් නොවෙයි. දුම් බෝම්බයක් කියලා තමයි ආරංචිය.ඒ නිසා හරියට හොයල බලල දාන්න. නැති නම් අපි ඔයාලගේ සේවාවෙන් වෙනවා.

  • බොරු දාන්න එපා. මේක කඳුළු ගෑස් ්‍රහාරයක් නොවෙයි. දුම් බෝම්බයක් කියලා තමයි ආරංචිය.ඒ නිසා හරියට හොයල බලල දාන්න. නැති නම් අපි ඔයාලගේ සේවාවෙන් අයින් වෙනවා.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago