අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව 2023 උසස් පෙළ විභාගය 2024 ජනවාරි 04 ආරම්භ කර ජනවාරි 31 දක්වා පවත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්කර සිටියේ.
ප්‍රවේශපත්‍ර සහ කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා පාසල් ප්‍රධානීන් වෙතත පෞද්ගලික අයදුම්කරුවන් සඳහා පුද්ගලික ලිපින වෙතද තැපල්කර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.
කිසියම් කරුණක් මත ප්‍රවේශ පත්‍ර නොලද අයදුම්කරුවෙක් වෙතොත් www.doenets.lk වෙබ් අඩවියෙන් එය බාගත කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
එමෙන් ම පෞද්ගලිල අයදුම්කරුවන් සඳහා http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත්‍රයේ වෙනස්කම් වෙතොත් එක් වරකදී පමණක් සංශෝදනය කර ගැනීමට දෙසැම්බර් 19 රාත්‍රි 12.00 තෙක් පමණක් අවස්ථාව හිමිවනු ඇති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…