ඉදිරි කාල සීමාව තුළ දුරකථන මිල ඉහළ යෑමට ඉඩකඩ පවතින බවට තොරතුරු වාර්තා වෙනවා.
එකතු කළ අගය හෙවත් වැට් බද්ද (12) පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග මෙලෙස දුරකතන මිල ද ඉහළ යා හැකි බවයි සඳහන් වෙන්නේ.
ජනවාරි මාසයේ සිට මෙම මිල ගණන් ඉහළ යා හැකි අතර වැට් වැඩී වීමත් සමග මේ දිනවල දුරකතන මිල සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි දුරකථන අළෙවිකරුවන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…