2010 වසරේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරින් තුන්දෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ලක්ෂ 05 බැගින් ගෙවන ලෙස නියෝග කළා.
පාදුක්ක ප්‍රදේශයේ පදිංචි රංජිත් සුමංගල නමැත්තකු ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…