තොග එළවළු වෙළඳපොලේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව ලොකු ලූණු කිලෝවක සිල්ලර මිල ද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනය වන විට ලොකු ලූණු කිලෝවක් අළෙවි වී ඇත්තේ රුපියල් 440ක මිලකටයි.
මෙලෙස ලූණු මිල ඉහළ ගොස් ඇත්තේ ඉන්දියාවෙන් ලූණු ආනයනය නොකර ඇති පසුබිමක වීම විශේෂත්වයක් වනවා.
ඒ අනුව මෙරට පැවති තොග වෙළඳුන් විසින් අසාධාරණ ලෙස ඉහළ දමා තිබෙන බව ද පරිභෝගිකයක් චෝදනා කරනවා.
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳපොළේ කුකුළු මස් මිල ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බවයි පාරිභෝගිකයන් චෝදනා කරන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…