දෝනිගේ අංක 7 විශ්‍රාම ගන්වයි !

හිටපු සුපිරි ඉන්දිය ක්‍රිකට් නායක MS. Dhoni පැළඳ සිටි අංක 7 ජර්සිය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශ්‍රාම ගන්වා තිබෙනවා.

සචින් ටෙන්ඩුල්කාර්ට පසුව ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක්‍රීඩකයෙක්ගේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ පළමු අවස්ථාව මෙයයි.

ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩාවට එම්.එස්. දෝනි කළ නොයෙකුත් දායකත්වයට උපහාරයක් වශයෙන් ඔහුගේ අංක 7 ජර්සිය විශ්‍රාම ගැන්වීමටයි තීරණය කර ඇත්තේ.

දෝණි ICC ශූරතා තුනම ඉන්දියාවට හිමිකර දීමට සමත්ව තිබෙනවා.

ටෙස්ට් තරග 90කට, එක්දින තරග 350කට සහ විස්සයි20 තරග 98කට ක්‍රීඩා කර ඇති ඔහු 2020දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago