හමාස් සංවිධානයට එරෙහි යුද්ධය තවත් මාස කිහිපයක් ක්‍රියාත්මක වනු ඇතැයි ඊශ්‍රායලය ප්‍රකාශ කරනවා.
ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ නිරපේක්ෂ ජයග්‍රහණයක් යුද්ධයෙන් ලබාගන්නා බවයි.
දැනට පවතින ගැටුම්වල බරපතල තත්වය තවත් සති දෙක තුනකින් අවසන් කළ හැකි බවද ඊශ්‍රායල බලධාරීන් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ගාසා තීරයේ සිවිල් වැසියන් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…