කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් අවුරුදු දෙකකට වරක් කුඩා දරුවන් 1500ක් පමණ සහභාගී කරවාගෙන සංවිධානය කරන “ආනන්දා ගී රංගා” ප්‍රසංගය හෙට (18) සිට පුරා දින 06ක් ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්වේ.
දරුවන් 1500ක් රඳවා තබා ගැනීම සහ ඔවුන්ගේ දෙමව්පියන්ට ප්‍රසංගය නැරඹීමට අවස්ථාව සලසා දීමේ අභිලාෂය සහිතව මෙසේ ප්‍රසංගය දින 06ක් පුරා පැවැත්වීමට කටයුතු සම්පාදනය කර තිබේ.
ඒ අනුව හෙට (18) සිට ලබන සෙනසුරාදා (23) දක්වා ප්‍රසංගය පැවැත්වෙනු ඇත.
දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය වන අයුරින් සැලසුම් කර ඇති ප්‍රසංග අයිතමයන් අතර වේදිකා නාට්‍ය ගී, ළමා ගී, දේශාභිමානී ගී මුල්කරගෙන සිදුකරන රංගමය අවස්ථාවන් ද වන බව ප්‍රසංග සංවිධායකවරු කියති.
මේ ප්‍රසංගයේ ආදායම පාසල් සංවර්ධන සමිති ගිණුම හරහා ප්‍රාථමික අංශය සංවර්ධනයට යෙදවෙන බව ප්‍රාථමික අංශ ප්‍රධාන සහකාර විදුහල්පති එච් ඩබ්ලියු නුවන් ප්‍රියන්ත පවසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…