පානදුර ප්‍රදේශයේ පෙරහැරකට සහභාගී කරවීමට රැගෙන ගොස් සිටිය දී මහරගම කණ්ඩුල හස්තියාට ඇත්ගොව්වා විසින් පිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ඊයේ(17) පස්වරුවේ සිදු කළ මෙම පහරදීම සම්බන්ධයෙන් ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි
කණ්ඩුල හස්තියාගේ සිරුරේ පිහි ඇනුම් තුවාල කිහිපයක් පවතින අතර, සිද්ධිය වන අවස්ථාවේ දී ඇත්ගොව්වා බීමතින් සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…
ඉන්දියාවේ පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම The Resistance Front සංවිධානය (TRF) විසින් භාරගත් බව අමෙරිකානු රාජ්‍ය…
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ඇති බව…