රට පුරා පාතාල මර්ධනය සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති අවස්ථාවක කිරිබත්ගොඩ, ගාල හන්දිය ක්ලැරියන් හෝටලයේ පවත්වාගෙන යන රස්පුටින් රාත්‍රී සමාජ ශාලාව තුළ අද (18) අලුයම වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වේ.
අලුයම 2.30ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙදී වෙඩි හයක් තබා ඇති බවත්, මේ වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාලයක් සිදුවී නැති බවත් පොලිිසිය ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ.
වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…
අදානි සමාගම විසින් මෙරට මන්නාරම් සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළං බල ව්‍යාපෘතිය…