ආහාර

බකට් Promotion ඉවරයි – උඩින් සුවඳ උතුරන යටින් ගඳ වැක්කෙරෙන චිකන් විකිණු KFC රාජගිරිය ශාඛාව සීල් තබයි (VIDEO)

ජාත්‍යන්තර සන්නාමයක් සහිත අවන්හල් ජාලයක් වන KFC රාජගිරිය අවන්හලේ නරක් වූ ගඳ ගසන කුකුළු මස් සහිත ආහාර විකිණීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සීල් තබා ඇතැයි වාර්තා වෙනවා.

ප්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් මාර්ගගත ක්‍රමය හරහා අලෙවි කරන ලද කුකුළු මස් සහිත ආහාර (Bucket Promotion) නරක් වී ගඳ ගසන තත්වයේ තිබූ බවට පාරිභෝගිකයන් කළ පැමිණිලි නිසා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ආයතනය මුද්‍රා තබා ඇතැයි වාර්තා වෙනවා.

ආයතනයේ ඇති ශීතකරණ මුද්‍රා තබා, සාම්පල්ද ලබා ගෙන මුද්‍ර තබා MRI වෙත යවා ඇති බවත් සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා පැමිණිලි කළ පුද්ගලයා සිය සමාජ ජාල ගිණුමෙහි සටහනක් තබා තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago