සෞඛ්‍ය අමාත්‍යාංශයේ (සුවසිරිපායේ) අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගේ නිල කාර්යාලය මුද්‍රා තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇත.
ප්‍රශ්නගත හියුමන් ඉමියොනෝග්ලෝබියුලින් එන්නත් තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම කාර්යාලය අද දිනයේ පරීක්ෂා කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
ඒ අනුව එම කාර්යාලයේ ලිපි ලේඛන අද දිනයේ පරීක්ෂා කිරීමට නියමිතව ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…