ශ්‍රී ලංකා

පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත කළ යුතු අනිවාර්‍ය කාර්‍යයක් ගැන ඇමතිවරයා කියයි !

පාසල් වාරය ආරම්භ කර පළමු දෙසතිය ඇතුළත සෑම පාසලකම පන්ති කව පැවැත්වීමට විදුහල් ප්‍රධානීන් විසින් කටයුතු කළ යුතු සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසයි.

දෙමව්පියන් සහ පන්තිභාර ගුරුවරුන් අතර සහ සම්බන්ධය වඩාත් ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි.

අවුරුද්දක් පටන් ගන්නකෝට අඩුම තරමේ පන්තියක් ගාණේ ශ්‍රේණියක් ගාණේ දෙමාපියන්ට එන්නැයි කියලා ඒ දරුවෝ ටික පන්තිභාර ගරුතුමිය, යම් පැහැදිලි කිරීමක් කරනවා. අවුරුද්දේ වැඩපිළිවෙල, දරුවන්ගේ විනය ගැන, ඒවා ආරක්ෂා කරගන්නේ කොහොමද කියල අවබෝධයක් දෙනවා. අපි චක්‍රලේඛය සංශෝධනය කරනවා. පෙබරවාරි 19 පටන් ගත්තාහම අනිවාර්යයෙන්ම රජයේ පාසල් හැමඑකකම පන්ති කව පවත්වන්න ඕනේ පළමු සතිය දෙක ඇතුළත. වාරයක් අවසන් වෙද්දි සාමාන්‍යයෙන් තියෙනවා. වර්ෂ අවසාන වෙද්දි තව වතාවක් තියෙනවා. ඒ එක්ක තමා දෙමාපියන් හා පාසල අතර මනා සම්බන්ධතාවයක් පවත්වන්න පුළුවන්. කොවිඩ් නිසා ඒවා අඩාල වුණා. ඒවායේ ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා අපි නැවත ඒ තත්ත්වයට මේ කේෂ්ත්‍රයට පත්කරන්න ඕනේ.

ඉදිරි වර්ෂයේ සිට ක්‍රියාවට නැංවෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ අධ්‍යාපන පද්ධතියේ ව්‍යූහාත්මක වෙනස්කම් රැසක් සිදුකිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Team CNF

View Comments

  • කාලීන හොද අදහසක්.
    වත්මන් සමාජ තත්ත්වය හමුවේ දරුවන්,දෙමාපියන් ගුරුවරුන් මුහුණ දි සිටින මානසික ගැටලු ඔවුනොවුන්ගේ භූමිකාවන් සදහා වන බලපෑම හමුවේ සාර්ථකත්වය කරා යා යුතු ආකාරය මනෝ විද්‍යාත්මකව අදාල කණ්ඩායම් සම්බන්ධ කර දැනූවත්වී කිරීම්ද සිදු කිරීමද වටී..

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago