ශ්‍රී ලංකා

මාතර පාසල් 22කට විදුලිය කපයි !

මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 22ක් විදුලි බිල නොගෙවීම හේතුවෙන් ඊයේ (19) විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

පාසල්වල විදුලි බිල්පත් කලාප අධ්‍යාපන කාර්යාල මගින් ගෙවන අතර, එම පාසල්වල මාස කීපයක් තිස්සේ හිඟ විදුලි බිල්පත් ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ විදුලිය බිල්පත් සඳහා එම පාසල් මඟින් ලක්ෂ 25ක මුදලක් ගෙවිය යුතු බවයි.

විදුලිය විසන්ධිය හේතුවෙන් වර්ෂ අවසානයේ පවත්වන උත්සව සහ සංස්කෘතික සංදර්ශන ඇතුළු වැඩසටහන් පැවැත්වෙන අතර, එම කටයුතු මේ වන විට අඩාල වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පිළියමක් නොදුන්නොත් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago