ශ්‍රී ලංකා

රැඳවියන් බලන්න අවස්ථාවක් !

නත්තල සහ නව වසර වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට ඥාතීන් සහ මිතුරන් මුණගැසීමට හෙට (24) සහ අනිද්දා (25) අවස්ථාව ලබාදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන අංශයේ කොමසාරිස් ගාමිණි බී. දිසානායක පවසනවා.

බන්ධනාගාර නීතිරිති සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ දී රැඳවියෙකුට ඥාති හිතමිතුරන් තුන්දෙනෙකුට පමණක් මුණගැසීමට අවස්ථාව හිමි වෙනවා.

ඔහු දැනුම් දී ඇත්තේ පිටින් රැගෙන එන ආහාර පාර්සලයක් සහ රසකැවිලි එක් අයෙකුට සරිලන ප්‍රමාණයට පමණක් රැගෙන එන ලෙසයි.

Team CNF

Recent Posts

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

51 minutes ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

3 hours ago

රාජ්‍ය සේවකයන්ට එළැඹෙන අයවැයෙන් සුබ ආරංචියක්!

රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…

4 hours ago

ඥානසාර හිමිට ලිහිල් සිරදඬුවමක් !

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…

4 hours ago

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාවට!

නවතම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන තවදුරටත් රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්කම් දක්වා…

5 hours ago

ලෝක ආර්ථික සංසදයෙන් අනාගත රැකියා පිළිබඳ වාර්තාවක් එළිදැක්වේ!

ලෝක ආර්ථික සංසදය විසින් 2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව එළිදක්වා තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වෙන්නේ…

6 hours ago