ශ්‍රී ලංකා

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ දිවි ගමනින් සමුගනී !

ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇයට වයස අවුරුදු 84ක්.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ, කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපටවල විවිධ චරිතවලට පණ දුන්නා.

එමෙන් ම සිනමාස්ගේ දොස්තර,දුප්පතාගේ දුක,දස්කම,ගැහැණු ගැට, නළඟන, පිරිමියෙක් නිසා,සුළලිත ශෝභිනී ආදී චිත්‍රපට ඔස්සේ ඇය කලා කෙත පෝෂණය කිරීමට මහඟු දායකත්වයක් ලබාදෙනු ලැබුවා.

ඇය රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය වූයේ “රන්දිය දහර” චිත්‍රපටයයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago