කොලොන්නාවේ හෝටලයක දෙවන මහලේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගෑස් පිපීරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ අතර, ගින්නෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මේ වන විට, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදාගෙන ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…