ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් සම්මේලනය මඩකලපුව පුස්තකාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම සමුළුව ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික්කයේ තරුණ නායක නායිකාවන් සහ සිවිල් ක්‍රියාකාරකයින් රැසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
මෙම වැඩසටහනේදී ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන පවසා සිටියේ උතුරු නැගෙනහිර ජනතාව තම අයිතිවාසිකම් වෙනුවෙන් තනියම හඬ නැගූ බවත් අනාගතයේදී එය වෙනස් වන බවත් ඒ සඳහා ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසයේ දකුණේ තරුණ තරුණියන්ගේ සහ සිවිල් ක්රියාකාරිකයින්ගේ සහාය ලබා දෙන බවත්ය. මේ අතර කුමන අභියෝගය පැමිණිය ද පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීමට සහ පළාත් සභා වලට පූර්ණ බලතල ලබාදීමට අවශ්‍ය බලපෑම ප්රජාතන්ත්රවාදී තරුණ කොංග්‍රසය සිවිල් ක්රියාකාරිකයින්ද එක් කරගනිමින් සිදු කෙරෙන බව ද වැඩිදුරටත් පවසා සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…