2024 ජනවාරි 1 සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන්වල මිල ඉහළ දැමීමට DCSL සමාගම තීරණය කර තිබෙනවා.
ඒ එදින සිට ක්‍රියාත්මක ක්‍රියාත්මක වැට් බදු හේතුවෙන්.
ඒ අනුව මිලි ලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ යනු ඇති බවයි එම සමාගම පැවසුවේ.
එමෙන්ම මිලි ලීටර් 375 ක ප්‍රමාණයේ ගල් අරක්කු බෝතලය රුපියල් 50 කින් ඉහළ යනු ඇති.
මිලි ලීටර් 180 ක ප්‍රමාණයේ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20 කින් ඉහළ දමන බවයි එම සමාගම පැවසුවේ.
සෙසු මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තිරණය කළ බව ද DCSL සමාගම පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…