31රෑ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සැලසුම් කොට තිබෙනවා.
දිවයිනේ ජනකාන්ත තරු රැසක් ගී ගයන වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගය එහිදී පැවැත්වෙන අතර ප්‍රසංගය සංගීතවත් කරන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම විසින්.
මේ අතර ඊට සහභාගීවන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
රථ ගාල් කිහිපයක් ක්‍රියාත්මක අතර එම ස්ථානවල සිට ජනතාවට ගෝල්ෆේස් ප්‍රසංග භූමිය වෙත සහභාගී වීමට බස් රථ කිහිපයක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සූදානම් කොට තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…