හෙට (01) දිනයේ සිට රට පුරා ආපනශාලාවල ආහාර මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව කොත්තු හා ෆ‍්‍රයිඩ් රයිස් රුපියල් 25කින්, කිරි තේ එකක් රුපියල් 15කින්, ප්ලේන්ටියක් රුපියල් 5කින්, කෙටි කෑම කෙටි කෑම රුපියල් 10කින් ඉහළ නංවන බවයි ඔවුන් නිවේදනය කර සිටින්නේ.
වැට් බද්ද ඉහළ නැංවීමත් ඒ හරහා ආපන ශාලාවල යෙදවුම්වල මිල ඉහළ යාමත් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…