පිළියන්දල – මාවිත්තර කනත්ත පාරේ පිහිටා ඇති ගිනිකෙළ නිෂ්පාදන ආයතනය ගින්නක් හට ගෙන තිබෙනවා.
ඉන් එහි හිමිකරු සහ ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.
තුවාලකරුවන් මේ වනවිට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. ගින්නෙන් නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලට, යතුරු පැදියකට සහ ගිනිකෙළි නිෂ්පාදන අමුද්‍රව්‍ය සියල්ලට ම හානි සිදුව ඇති බව ද පොලිසිය සඳහන් කළා.
අදාළ ස්ථානයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි ආශ්‍රිත නිෂ්පාදන සිදු කර තිබෙනවා.
ඒවා අද (31) පෙරවරුවේ අලෙවි කිරීමට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිය දී ඇති වූ ගින්නකින් මෙම පිපිරීම සිදුව ඇති ඇති බව සඳහන්.
මෙම නිෂ්පාදන ආයතනය අනවසරයෙන් පවත්වාගෙන ගොස් ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…