ත්‍රිරෝද රථ ගාස්තු හෙට (01) සිට ඉහළ දමන බව එම සංගම් පවසනවා.
ඒ අනුව දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 100 දක්වා ඉහළ යනු ඇති.
එම ගාස්තුව මීට පෙර පැවැතුණේ රුපියල් 80ක් ලෙසයි.
පළමු කිලෝමීරය සඳහා රුපියල් 100ක් අය කරන බව සඳහන්.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථ මගීන් චෝදනා කරන්නේ, මේ වනවිටත් දෙවන කිලෝමීරය සඳහා රුපියල් 100ක මුදලක් අය කෙරෙන බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…