වික්ටෝරියා ජලාශය උපරිම ධාරිතාවට පිරී යෑමත් සමග වසර දෙකකට පසු මුල් වරට අද අළුයම වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු අටම ස්වයංක්‍රීයව විවෘත වූයේය.
මේ වනවිට මධ්‍යම කඳුකරයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග අද උදේ සිට විටින් විට වාන් දොරටු අටම විවර වෙමින් අති දැවැන්ත ජල කඳක් මුදා හැරීම ඇරඹී තිබිණි.
වික්ටෝරියා ජලාශ ඉංජිනේරු සාලිය රත්නායකට අනුව එය තත්ත්පරයට ඝණ මීටර 150ක තරම් ප්‍රමාණයකි.
මේ තත්ත්වය තුළ ජලාශයෙන් පහළ ජලය පරිහරණය කරන පුද්ගලයින් දැඩි විමසිල්ලෙන් සිටින වික්ටෝරියා ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා දැනුම් දෙයි.
Post by @ceylonnewsfactoryView on Threads
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…