වැඩිවූ වැට් අගය මත පදනම්ව වහාම ක්‍රියාත්මක වන පිරිදි ලිට්රෝ ගෑස් මිල වැඩි කල බව ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 රුපියල් 685කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල රුපියල් 4250ක් වෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර, එහි නව මුදල රුපියල් 1707 ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ඉහළ ගොස් ඇති අතර, එහි නව මිල සටහන් වූයේ රුපියල් 795 ලෙසයි.
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
රාජ්‍ය සේවක වැටුප එළැඹෙන අයවැයේදී සැලකිය යුතු අයුරින් වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු නියෝජ්‍ය…
ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර…