කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතිනවා.
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි එළැඹෙන අගෝස්තු 1වනදා දක්වා…
මේ වන විට අනිවාර්ය නිවාඩු යවා සිටින දේශබන්දු තෙන්නකෝන්, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත්…
මුලතිව් දිස්ත්‍රික්කයේ පනිකන්කුලම් ප්‍රදේශයේ පිහිටි ළිඳකින් මවකගේ සහ දරුවන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුව ඇත. ඔවුන්…
අද (24) දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර…
රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී…