ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංකට සිම්බාබ්වේට එරෙහිව හෙට (6) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු මහින්ද හලන්ගොඩ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ පැතුම්ට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවයි.
මේ වන විට ඔහු කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහලකට යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශෙවෝන් ඩැනියෙල් සංචිතයට කැඳවා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…