ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පළමු තරඟය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය TV1 නාලිකාවට හිමිව තිබෙනවා.
එමෙන්ම Ten Cricket නාලිකාව ඔස්සේ ද තරගාවලියේ සියලු තරග සජීවීව විකාශය කිරීමට නියමිතයි.
තරගාවලිය ලොව පුරා විකාශය කෙරෙන අයුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
මේ අතර හෙට තරගය පැවැත්වෙන වේලාවේ සවස 5ත් රාත්‍රී 8ත් අතර කාලය තුලදී ඛෙත්තාරාම ක්‍රීඩාංගනයට වර්ෂාව පතිත වීමේ හැකියාවක් පවතින බව කාලගුණ වාර්තා සඳහන් කොට තිබෙනවා.
Australia, Austria, Belgium, Canada, Denmark, Finland, France, Germany, Greece, Hong Kong, Indonesia, Italy, Japan, Malaysia, Netherlands, New Zealand, Norway, Philippines, Poland, Portugal, Singapore, Spain, Sweden, Switzerland, Thailand, United States
මේ අතර අන්තර්ජාතික විස්තර විචාරකයින් ලෙස පස් දෙනෙකු නම් කිරීම ද සිදුකර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…