ශ්‍රී ලංකා

ගෑස් නෑ – බොරැල්ල කනත්තේ ආදාහන කටයුතු දින දෙකක් නවතී!

බොරැල්ල කනත්තේ මිනී පිච්චීම සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් ඊයේ (05) දින වනවිට ආදාහනාගාර ක්‍රියාත්මක නොකර භූමදාන කටයුතු පමණක් සිදුකිරීමට සිදුවී ඇතැයි වාර්තා වේ.

ආදාහනය කිරීම සඳහා මළ සිරුරු භාර ගැනීම නවත්වා ආදාහනය කරන සිරුරු ජාවත්ත කනත්ත වෙත යොමු කිරීමට ඊයේ උදෑසන වනවිට කටයුතු කර තිබිණි.

ගෑස් මිල ගණන් වෙනස් වීමත් සමග මෙම තත්ත්වය උදාවී ඇත්තේ පරිපාලන ගැටලුවක් නිසා බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් අද (06) හවස්වන විට ගෑස් තොග ලැබීමට නියමිත බව අප කළ විමසීමක දී අදාල බලධාරීන් පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago