මොළේ උණ රෝග තත්ත්වය හේතුවෙන් රැඳවියෙකු මිය යාමත් සමග ගාල්ල බන්ධනාගාරයේ නඩු කටයුතු අද (08) සිට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක ප්‍රකාශ කළා.
මේ වනවිට සියලු නවක රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමු කරන බවයි ඔහු කියා සිටියේ.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු පසුගිය 03 වනදා මොළේ උණ රෝග තත්ත්වය හේතුවෙන් මියගිය අතර, ඒ හේතුවෙන් බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තේ.
එමෙන්ම මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් රැඳවියන් 08දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…