සිව්වන වරටත් බංග්ලාදේශයේ බලය ශෙයික් හසීනාට !

අර්බුදකාරී තත්ත්වයක පැවති 2024 බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට අගමැති ශෙයික් හසීනා නායකත්වය දරන අවාමි ලීගය දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මෙම ජයග්‍රහණයත් සමඟ පස්වන වරටත් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට ශෙයික් හසීනාට හැකියාව හිමි වෙනවා.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ මෙවර බංග්ලාදේශ මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මිලියන 120ක් සුදුසුකම් ලබා සිටියා.

ආසන 350 කින් සමන්විත බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 152 කට වඩා සංඛ්‍යාවක් දිනාගැනීමට අවාමි ලීගය පක්ෂයට ඊයේ (07) හැකියාව හිමි වුණා.

ඒ අනුව තවත් වසර පහක කාලයක් සඳහා බංග්ලාදේශයේ පාලනය අවාමි ලීගය දේශපාලන පක්ෂයට ලබාදීමටයි එරට ඡන්ද දායකයින් කටයුතු කර තිබුණේ.

ඊයේ (07) පැවති මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු ආරම්භවීමට පෙර සිටම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ අතර, එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය, ශෙයික් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පවසමින් මෙවර මැතිවරණය වර්ජනය කළා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago