බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන “අවලෝකිතේශ්වර’ නමින් පෙනී සිටින පුද්ගලයෙකු ගේ ක්‍රියා කලාපය මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණයක් සිදු කළා.
ඒ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයී.
ඒ අනුව “අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බවයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පවසා සිටියේ.
එමෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පෙන්වා දුන්නේ මානසික විකෘතිතාවයෙන් පෙළෙන මෙවැනි පුද්ගලයින් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.
මෙයා හරි අමුතු කෙනෙක්. 2024 ජනවාරි 1 වැනිදා තමයි මෙයා එන්නෙ.. සෞභාග්‍ය අරගෙනලූ එන්නෙ. මානසික විකෘතිතාවයන් ඇති මිනිසුන් මේ….. මේ මිනිස්සුන්ගේ පිටිපස්සෙ කවුද ඉන්නෙ? මේවායේ පදනම මොකද්ද? දේශනා කිහිපයක් අහලාම බලන්න… අපි දන්නවා පසුගිය දවස්වල මිනිස්සු දිවි නසාගත්තා, ආගමික අන්තවාදී දේශනා අහලා…’
මොහු තමන්ගේ දැරිය අපයෝජනය කරලා තමයි, අභිනිෂ්ක්‍රමණය කරන්නෙ… ඒ කතාවත් අහලා බලමු…. (හඬපටයක් ඉදිරිපත් කරයි…) මොහු පළමුවැනියට කියනවා, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශරීරය ගිනි දල්වා ගත්තා, කියලා. දෙවැනි කාරණය මොහු තමන්ගේ දරුවා අපයෝජනය කරලා ගෙදරින් පිටත් වෙනවා. මේක තමයි අභිනිෂ්ක්‍රමණය… මුලු රටක් ලෝකයක් ගළවන්න මොකද්ද කරලා තියෙන්නෙ.. තමන්ගේ දරුවා දූෂණය කරන එක. මොහුව ගෙදර ගෑනී ගෙදරින් පන්නලා තියනවා.
ඇත්තටම මොහු කවුද? 1979 තමයි ඔහු උපත ලබන්නෙ. මොහුට බිරිඳක් සහ දරුවෝ දෙන්නෙක් ඉන්නවා….’
මට තියෙන ප්‍රශ්නේ සංඝඅධිකරණය ඇයි බලාත්මක කරන්නෙ නැත්තෙ??? ඇයි අස්ගිරිය සහ මල්වතු නිහඬ…?
මේ සම්බන්ධව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දැක් වූ අදහස් පහතින්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
මේකට දාල තියෙන පිංතූර වලට අරගලයෙ අහුවෙච්ච චීවරධාරියා ගේ පින්තූරය එක් කලොත් ලොකු දෙයක් පෙනෙයි වගේ