අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට තොග සහ සිල්ලර මිල පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් ලෙසයි දක්වා ඇත්තේ.
එහි සිල්ලර මිල රුපියල් 1100 – 1300ත් අතර වනවා.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 270ක්.
එහි සිල්ලර මිල රුපියල් 280 – 310ත් අතර වනවා.
හාල් මැස්සන් (ආනයනික) කිලෝවක තොග මිල දක්වා ඇත්තේ රුපියල් 1000ක් ලෙසයි.
එහි සිල්ලර මිල රුපියල් 1050 – 1400ත් අතර වනවා.
ලොකු ළුෑණු (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 390ක් ලෙසත් සිල්ලර මිල රුපියල් 420 – 560ත් ලෙස සඳහන් කර තිබෙනවා.
අල (ආනයනික) කිලෝවක තොග මිල රුපියල් 140ක්.
සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 160 – 200ත් ලෙසයි.
මයිසූර් පරිප්පු කිලෝවක් රුපියල් 290කටත් සිල්ලර මිල 300 – 360ක මිලකටත් අලෙවි විය යුතුයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
dan thama hondatama kare bro