ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 යන වර්ෂ සඳහා සභාපතිවරයා ලෙස වත්මන් සභාපති කෞෂල්‍ය නවරත්න මහතා පත්ව තිබෙනවා.
නව සභාපතිවරයා ලෙස ඔහු නිතරඟයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.
එමෙන්ම, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් ලෙස චතුර ගල්හේන මහතා තේරී පත්වී ඇති බවද වාර්තා වෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…