තෛපොංගල් දිනය යෙදී තිබෙන 15වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
දිස්ත්‍රික් ලේකම්වරුන් මේ බව දැනුම් දුන් බවයි, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා ප්‍රකාශ කළේ.
තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එලෙස සිදු කිරීමෙන් මත්පැන් අලෙවිසැල්වල සේවය කරන සේවකයින්ට එදින සිය පවුලේ අය සමඟ කාලය ගත කිරීමේ අවස්ථාව උදා වන බව ද රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් වැඩිදුරටත් සඳහන් කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…