වැලිකන්ද – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර යළි නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි කියා සිටියේ එම තත්ත්වය පාලනය කිරීම සඳහා අදාළ අංශ කැඳවා ඇති බවයි.
ඊයේ රාත්‍රියේද රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 26 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
එමෙන්ම තවත් රැඳවියන් 62ක් පොලිසියට සහ පුනරුත්ථාපන කඳවුරට භාරවී ඇති අතර, පලාගිය 26 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…