ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ පිහිටි මරාපි ගිනිකන්ද යළි විදාරණය වී තිබේ.
ඒ අනුව කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට එම ගිනිකන්ද අවට කිලෝමීටර 5 කට ආසන්න වට ප්‍රමාණයක ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී ඇත. මරාපි බෑවුම්වල පුද්ගලයින් 1,400 ක් පමණ ජීවත් වෙති.
ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇතැයි ද සදහන් වේ.
මීට සති හයකට පෙර එම ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් කඳු නගින්නන් 24 දෙනෙකු මියගොස් තිබුණි. තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවිය. එසේම පසුගියවර ගිනි කන්ද විදාරණය වූ අවස්ථාවේ එහි අළු අඩි 4,300 ක් ඉහළ අහසට නැගී තිබූ බව සඳහන්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…