මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද පිට වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ඇති විමර්ශනවල දී.
කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය වන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50න් 16ක් ඡායාරූප ගෙන පිට කර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම, කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිට කිරීම සම්බන්ධයෙන් පසුගිය (13) දා අම්පාර ප්‍රසිද්ධ පාසලක කෘෂි විද්‍යාලක ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ගුරුවරයාගේ අත් අකුරින්ම ලියන ලද උසස් පෙළ කෘෂි විද්‍යා දෙවන පත්‍රය ඔහුගේ නිවසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ජනවාරි 08 වැනිදා නිකුත් වී ඇති අතර, එහි දෙවැනි කොටස ජනවාරි 10 වෙනිදා සමාජ මාධ්‍ය වෙත කිකුත් වී ඇති බව වාර්තා වනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…