වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.
ඒ මත්පැන් පෙරන ආයතනවල සහ සංගම්වල විරෝධතා හේතුවෙන්.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්විට්සර්ලන්ත සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු මෙම තීරණාත්මක තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද සුරාබදු ආඥාපනත හරහා රජය 2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට තීරණය කර තිබුණා.
ස්කාගාර බලපත්‍රය, රා බෝතල් කිරීම, විනාකිරි නිෂ්පාදනය සහ මත්පැන් සඳහා වාර්ෂික තොග බලපත්‍රය ඇතුළු විවිධ බලපත්‍ර ගාස්තු ගැලපීම්වලට ලක්ව ඇති අතර රාත්‍රී සමාජශාලා සඳහා වන වාර්ෂික බලපත්‍ර ගාස්තුව ද එහි දක්වා තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…