ශ්‍රී ලංකා

IMF නියෝජිතයින්ගේ මෙරට සංචාරය අදින් අවසන් – විශේෂ මාධ්‍ය හමුවේදී කියූ දේ මෙන්න !

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමට සහ ආර්ථික වර්ධනයට සහය දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීමට, බැංකු පනතට කෙරෙන සංශෝධන කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය බව IMF දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer මහතා පවසනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දින 9ක් පුරා මෙරට සිදුකළ සංචාරය නිම කරමින් අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම නිල ණය හිමියන් සමඟ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සහ බාහිර පෞද්ගලික ණය හිමියන් සමඟ විසඳුමකට එළඹීම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක බවත් ඔහු සඳහන් කරනවා.

කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී Peter Breuer, වැඩසටහනේ දෙවන සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එකඟතාවන්ට එළැඹෙනු ඇති බවට බලාපොරොත්තු පළ කර තිබෙනවා.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago