යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී පළා යාමට තැත් කර සේදවත්ත ඇළට පැන්න අයෙක් දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
මත්ද්‍රව්‍ය පානය කිරීමට පැමිණි මිතුරන් තිදෙනෙකු සේදවත්ත කළු පාලම අසලදී පොලිස් නිලධාරීන් කීප දෙනෙකු දැක බියට පත් වී පළා යෑමට සේදවත්ත ඇළට පැන තිබෙන බව පොලිසිය පවසනවා.
ඇළට පැන්න තිදෙනාගෙන් දෙදෙනකු ඇලෙන් එගොඩවී තිබෙන අතර අනෙක් මිතුරා පිළිබඳව ප්‍රදේශවාසීන් සමඟ සොයා බැලීමේදී මඩේ එරි මිය ගොස් සිටියදී සොයාගත් බව පොලිසිය සඳහන් කළා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කැළණියේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…