වෙඩි වැදීමෙන් රෝහලට ඇතුලත් කර සිටි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අද (22) උදෑසන 08.40ට පමණ පුද්ගලයින් 04 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ අනුව, මෙම වෙඩි තැබීමෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්කළ පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඉන් බරපතළ තුවාල ලැබූ එක අයෙක් තංගල්ල රෝහල ගත කර ඇති අතර එම පුද්ගලයා ද රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.
ඩිෆෙන්ඩර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයන් 04 දෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති අතර වෙඩි තැබූ ඝාතකයින් පැමිණ ඇත්තේ කොළ පැහැති කැබ් රථයකින් බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස වෙඩි වැදීමෙන් මියගිය පිරිස දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් බවටද. තොරතුරු වාර්තා වේ.
වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් හා අතුරලියේ රතන හිමියන් සාමාජිකත්වය දැරූ අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වෙඩි වැදීමට ලක් වූ අදාළ වාහනයේ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…