බෙලිඅත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ලගලයින් 5 දෙනෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය.
විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහය ගැනීමට තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතර කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහය ඊට ලබා ගන්නා බව පොලීසිය පැවසුවේය.
බෙලිඅත්ත අධිවේගි මාර්ග පිවිසුම ආසන්නයේ පෙරේදා උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු 5 දෙනෙකු මිය ගියහ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…