රාගම රෝහල අවට පොලිස් ආරක්ෂාව තර කර ඇති බව රාගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළා.
ඒ රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය තවමත් රාගම රෝහලේ පවතින බැවින් සහ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණෙන නිසා බවයි ඔහු පැවසුවේ.
අද අලුයම දී කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් පසු ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ රියදුරු ඇතුලත් කෙරුණේ රාගම රෝහල වෙතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…