කටුනායක අධිවේගී මාර්ගයේදී අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පුත්තතලම දිස්ත්‍රික් මන්ත්‍රි සනත් නිශාන්ත ඇතුළු දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා ගමන් ගත් ලෑන්ඩ් කෘෂර් ජීප් රථය අද අළුයම 2.00ට පමණ කටුනායක සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී 11.01 කිලෝ මීටර කණුව අසළදී එම දෙසටම ගමන් ගත් කන්ටේනර් රථයක පසුපස ගැටී මාර්ගයේ ආරක්ෂක වැටේද ගැටී තිබේ.
එම අනතුරින් රජ්‍ය අමාත්‍යවරයා මෙන්ම ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල් ජයකොඩි (72542) නිලධාරියා සහ රථයේ රියදුරාද බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වුවද අමාත්‍යවරයා සහ පොලිස් නිලධාරියා මිය ගොස් ඇති අතර රියදුරා රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔවුන් ගමන් කළ වාහනයට දැඩි අලාභ හානි සිදුව ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…