ශ්‍රී ලංකා

පුටුව ලකුණින් නව සන්ධානයක් !

පොදුජන එක්සත් පෙරමුණ පුටුව ලකුණින් නව සන්ධානයක් ඉදිරියේදී ගොඩනගන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (29) පස්වරුවේ පැවති පොදුජන එක්සත් පෙරමුණේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව නව නිලධාරී මණ්ඩලයක් ද පත් කරන බවයි.

එමෙන්ම නව සන්ධානය සඳහා බලවේග රාශියක් එක්වීමට නියමිත බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.

Team CNF

View Comments

  • Mythri Pala Sorry Sena Elias Goviyage putha under the Alliance of GOO GOVERNANCE during 2019s we saw how you ruled the country letting the Muslim Religious extremists kill innocent Catholic devotees gathered to the churches . When by the prosecution against you in a Court of law. You are supposed to compensate billions of rupees for the victims , what the hell are you going to do at the forthcoming election.? Though you try to amass other political parties, under the symbol of "chair" ,you and others party members will get Lost,that is sure.

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago