අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස්දෙනකු පසුගිය සඳුදා (ජනවාරි 22) දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (29) රත්ගම ප්‍රදේශයේදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. .
හක්මන ප්‍රදේශයේ සිට පැමිණි පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සැකකාර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 23 සහ 33 වයස්වල පසුවන ගාල්ල බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවි දෙක එක් කාන්තාවක් කරාපිටියේ සිට බූස්ස ප්‍රදේශයට ඇයට අයත් යතුරුපැදියකින් ප්‍රවාහනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ පිළිබදව හක්මන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…