ශ්‍රී ලංකා

ඔන්ලයින් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි – ආන්දෝලනාත්මක ඔන්ලයින් පනත අද සිට ක්‍රියාත්මකයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කර ඇති අතර අදාළ පනත් කෙටුම්පත අද (01) සිට ක්‍රියාත්මක වෙනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමට නියමිතව තිබුණේ පසුගිය 27 වැනිදා වන අතර එය දින කිහිපයක් ප්‍රමාද කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ එම කෙටුම්පත පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් කථානායකවරයා විසින් අද එම ඔන්ලයින් පනත් කෙටුම්පතට අත්සන් තබා තිබෙනවා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත දෙවන වර විවාදයට ගැනුනේ පසුගිය 23 වනදායි.

ඊට අදාළ ඡන්ද විමසීම ඊට පසුදින පැවති අතර, එය සම්මත වූයේ වැඩි ඡන්ද 46 කින්.

ඊට පක්ෂව ජන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 62 ක් පමණයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago