කථානායක මහින්ද යාපා අබේවර්ධන මාර්ගගත ආරක්ෂණ පනත සම්පාදනය කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නිර්දේශ 09ක් නොසළකා හැර ඇති බැවින්, ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
අද (පෙබ. 03) ගාල්ලේ පැවැති උත්සවයක් අමතමින් විපක්ෂ නායකවරයා කියාසිටියේ කථානායකවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැති බවයි.
“අන්තර්ජාල ආරක්ෂණ පනත නීති විරෝධී ලෙස කථානායකවරයා විසින් අනුමත කර තිබෙනවා. අපි කාරණය සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළා. අවස්ථා 09කදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොසළකා හැර තිබෙනවා. අපිට කතානායකවරයා ගැන තවදුරටත් විශ්වාසයක් නැහැ. කථානායකවරයා කෙරෙහි පාර්ලිමේන්තුවට විශ්වාසයක් තිබේද නැද්ද යන්න පිළිබඳව ඉදිරියේදී සළකා බැලීමට සිදුවනවා” ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගනිමින් පක්ෂය විවේචනය කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව තරාතිරම නොබලා විනය ක්‍රියාමාර්ග ගන්නා බවටද විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…